මුඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වක්ත්‍රය ; වත ; මුහුණ.
2. කට.
3. දොරටුව ; ද්වාරය.
4. ස්වරූපය ; මුහුණුවර ; ආකාරය.
5. අදහස ; අරමුණ.
6. කාරණය ; හේතුව.
7. තුඩ ; හොටය.
8. පැරණි මිම්මක් ; වණ, තුවාල ආදියෙහි විවෘතව පෙනෙන කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. crater
2. n. mouth
3. opening
4. n. orifice
5. Bot. stomium
6. Bot. throat