මුඛවාඩම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කට වැසීම සඳහා ගැනෙන රෙදි කඩ.
2. (කථා.) කථා නොකර සිටීම ; කිසිවක් ගැන විවේචනය නොකර සිටීම.