මුට්ටෙ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුසල් 2 1/2ක් වන මිණුම් ප්‍රමාණයක්; බුසල් දෙක හමාරක ප්‍රමාණයට ධාන්‍ය, සීනි ආදිය පුරවන ලද ගෝනියක් හෝ මිටියක්.