මුඩුක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විශේෂයෙන් නගරයක ඉතා දිළිඳු ජනයා වෙසෙන අපවිත්ර පෙදෙස.
2. අපිරිසිදු පෙදෙසක පිහිටි පැල්පත.
3. මුල්ල ; අඳුරු කොන ; අස්ස.
4. පටු මාවත.
5. ගුහාව ; ලෙන.
1. නා. විශේෂයෙන් නගරයක ඉතා දිළිඳු ජනයා වෙසෙන අපවිත්ර පෙදෙස.
2. අපිරිසිදු පෙදෙසක පිහිටි පැල්පත.
3. මුල්ල ; අඳුරු කොන ; අස්ස.
4. පටු මාවත.
5. ගුහාව ; ලෙන.