මුණ්ඩකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෙස් ආදිය කැපීම ; මුඩු කිරීම.
2. උපනිෂද් ග්රන්ථයක නාමය.
3. (පාරිභා.) පුෂ්ප මඤ්ජරිය.
4. කිසියම් අවයව කොට්ඨාසයක හෝ ඇට ආදියක ගෝලාකාර පර්යන්තය.
1. නා. කෙස් ආදිය කැපීම ; මුඩු කිරීම.
2. උපනිෂද් ග්රන්ථයක නාමය.
3. (පාරිභා.) පුෂ්ප මඤ්ජරිය.
4. කිසියම් අවයව කොට්ඨාසයක හෝ ඇට ආදියක ගෝලාකාර පර්යන්තය.