මුත්තෙට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉඩම් හිමියන්ගේ ඉඩම්වල පදිංචිකරුවන් කුලී නොගෙන වගා කරන ඉඩම් කොටස.
2. කුඹුරට ගෙන යන කෑම.
3. කුඹුරු හිමියාට ලැබෙන අස්වනු කොටස.