මුත්‍ර බොක්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මූත්‍රවාහිනී නාල දෙකෙන් ගෙනෙනු ලබන මූත්‍ර එක්රැස් වෙන අවයවය ; මූත්‍රාශය.