මුතු කෙළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුතු ඇට හෝ යම් කුඩා ශාක ඇට පෝරුවක තැබීමෙන් කරනු ලැබූ පුරාණ සිංහල කාන්තා ගෘහස්ථ ක්‍රීඩාවක් ; ඔලිඳ කෙළිය.