මුදල් ආදායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. පුද්ගලයකු මුදල් වශයෙන් ලබන ආදායම.
2. බැංකු පොළී ප්‍රමාණය පහළ දැමීමෙන් වන ප්‍රතිඵලයක් ; මුදල් ගනුදෙනු වැඩිවීමෙන් ලැබෙන ලාභය.