මුදල් කෙටුම්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පාර්ලිමේන්තුව හෝ එවැනි ආයතනයකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරිපත් කරන දළ සැලැස්ම හෝ පිටපත.