මුදල් වර්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිශ්චය කරගත් දිනකින් ඇරඹී, මුදල් ගනුදෙනු තුලනය කිරීම සඳහා සලකා බැලෙන වසරක කාල පරිච්ඡේදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. financial year
2. Acc. fiscal year