මුද්ගර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සතුරාට පහරදීමට යොදාගත් බැටන් පොල්ල ; මුගුර.
2. අත කොළුව.
3. මිටිය.
4. වළලුකරේ දෙපැත්තේ (ජංඝාස්ථියේ හෝ අණු හෝ ජංඝාස්ථියේ පහළ කෙළවරෙහි) පිහිටි ප්රසර දෙකින් එකක්.