මුද්‍රප්පද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සින්දුවක ආරම්භයේදී ගයා, යළි එහි සන්ධිස්ථානවල දී වරින්වර ගයනු ලබන ගීත ඛණ්ඩය.