මුර පේනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍රයක් ක්‍රියා කරවන මෝටරයකින් සාමාන්‍යයෙන් ක්‍රියා කරවිය හැකි ප්‍රමාණයේ යන්ත්‍රයකට වැඩි බලයක් යෙදවිය හැකි විශාලතර යන්ත්‍රයක් ක්‍රියා කරවන්නට ඒ මෝටරයේ සිට යන්ත්‍රයට සවි කරනු ලබන විශේෂ නලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. spigot