මුරකාවල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රැකවලෙහි නියුක්තයා ; ආරක්ෂකයා.
2. රැකවල ; ආරක්ෂාව.
3. රැකවල් ස්ථාන ; මුරපොළවල්.