මුරගල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පැරණි විහාර ආදියට පිවිසෙන පියගැට පෙළ දෙපසෙහි කොරවක් ගල් ආවරණය වන පරිදි සිරස් අතට පිහිටුවා ඇති බෙහෙවින් කැටයම් කරන ලද ගල් පුවරු.