මුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෙවි දේවතා.
2. ඇට වර්ගවලින් තෙල් හිඳ ගත් පසු ඉතිරි වන රොඩ්ඩ ; පුන්නක්කු.
3. ‛මුරු මුරු’ යන අනුකරණ ශබ්දය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. deity