මුරුත්තාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මූච්ඡාව ; සිහි අඩු වීම ; ක්ලාන්තය.
2. සිහි මූර්ජා වීමේ රෝගයක් ; අපස්මාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fainting