මුල් අදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බීජ ප්රරෝහණයේදී බීජයකින් මූලයක් හටගන්නවා ; මුල් මතු වෙනවා.
2. (රූඪි) කෙනෙකු (අනවශ්ය ලෙස බොහෝ වේලාවක්) නැවතී සිටිනවා.