මුල් කැට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හේනක මැද කැබැල්ල ; ඉඩමක මධ්ය කොටස.
2. හේන් කෙටීම ආරම්භ කරන තැන තැන්පත් කරනු ලබන නාග රූප ආදිය කෙටූ ගල ; සීමාව දක්වන ගල.