මුල් බිජු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුල් වල බීජ ශක්තිය ඇති, මුල්වලින් හට ගන්නා වූ, කහ, ඉඟුරු ආදි බීජ විශේෂ.
2. කුඹුරේ වැපිරෙන ධාන්‍ය ප්‍රමාණය ; බීජ ප්‍රමාණය අනුව ගැනෙන වපසරිය.
3. බීජ පිණිස ගන්නා මුල් ඇදුණු ඇට රාශිය ; බිත්තර වී.