මුලැසියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැරදීම; ප්රමාදය ; අතපසු වීම.2. හිගය ; අහේනිය ; අඩුපාඩුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1258 ← මුලැසි වෙනවා මුලිංචිය →