මුලුල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සියල්ල.2. සම්පූර්ණ කාලපරිච්ඡේදය.3. හාත්පස ; සියලුම තැන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1259 ← මුලුපුටනවා මුලුසර →