මුව නැබ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුවාගේ නැබ හෙවත් පෙකණිය.
2. මුව වර්ගයක නැබෙහි තැන්පත් ව ඇති සුවඳ ඖෂධය ; කස්තුරි.