මුවහ කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. වසනවා ; ආවරණය කරනවා.
2. හංගනවා ; වසන් කරනවා.
3. අවුරනවා ; බාධා කරනවා.
4. අඳුරු කරනවා ; දීප්තිය නැති කරනවා.
1. ක්රි. වසනවා ; ආවරණය කරනවා.
2. හංගනවා ; වසන් කරනවා.
3. අවුරනවා ; බාධා කරනවා.
4. අඳුරු කරනවා ; දීප්තිය නැති කරනවා.