මුසුන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මිදීම; විමුක්ත වීම ; වෙන්වීම.
2. ගේ අතුගෑමට ගන්නා මුස්න හෙවත් කොස්ස.
3. කිරි ආදි ද්රවයක් මිදවීම පිණිස ඊට එක් කරන ඒ වර්ගයේ ම පරණ මිදුණු ද්රව්යය ; මුහුන්.