මුහුදු හුළඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිවා කල්හි දී රත් වන වාතය ගොඩබිමෙන් ඉහළට නැඟීම නිසා මුහුද මත පවතින වඩා සිසිල් වූ වාතය ගොඩබිම කරා ඇදී ඒමෙන් ඇතිවන හුළඟ.