මුහුප්පු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පල්ලියේ තේවා කරන ගිහියන් අතර ප්‍රධානයා.
2. (කථා.) ඉරි පැනීමේ ක්‍රීඩාවේ ප්‍රධානයා.