මූට්ටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇඳුම් ආදියෙහි ඇති මැස්ම.2. ලී, ලෝහ ආදී ද්රව්යවල කොටස් සම්බන්ධ කළ පිරිද්දුම ; පෑස්සුම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. joint2. seam3. Art. unionසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1263 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3424 ← මූට්ටුකඩ මූට්ටුවේ යටපැත්ත පෙනෙන →