මූඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෝතලයක හෝ භාජනයක කට වැසීමට යොදා ගනු ලබන පියන හෝ ඇබය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bung
2. n. cork
3. n. lid
4. n. stopper