මූත්‍රාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මූත්‍ර + ආශය]
නා. වකුගඩුවෙන් පෙරී මූත්‍රවාහිනී නාළ දිගේ එන මූත්‍ර පිටවන තෙක් ගබඩා වී තිබෙන අවයවය ; මූත්‍ර බොක්ක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bladder