මූදු කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. රළ ගැසීමට අසු වී ගොඩබිම මුහුදට යට වෙනවා ; සමුද්‍ර ඛාදනය සිදුවෙනවා.