මූදු පන්නයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මුහුදේ මසුන් ඇල්ලීමට යොදා ගන්නා දැල්, බිලී කටු ආදි උපකරණ.2. මුහුදේ මසුන් ඇල්ලීමේ රැකියාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1264 ← මූදු පතුලේ ශාකය මූදු ප්රාකාරය →