මූදු මට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුදේ මතුපිටෙහි සාමාන්‍ය මට්ටම ; ගොඩබිමේ උස හා මුහුදේ ගැඹුර මැණීමේ දී පාවිච්චි කරන පාදකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sea-level
2. n. sea level