මූදු වෙරළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුහුදු රැළි නැඟී, බිඳී යන සීමාව.2. වැලි ආදිය ගොඩ ගැසී පවතින මුහුදු ඉවුර.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයn. coastසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1264 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3428 ← මූදු යාත්රාව මූදු ශාක →