මූදුතොට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මුහුදු යාත්‍රා නතර කර තැබීමට පහසුකම් සලසා ඇති වරාය ; මුහුදු තොටුපොළ.