මූර්ධජ අක්ෂර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. උඩුතල්ලේ මුදුනින් උපදින ශබ්ද නිරූපණය කරන අකුරු ; ර, ෂ, ළ යන අක්ෂර සහ ට-වර්ගයට අයත් අක්ෂර ; මූර්ධන්ය අක්ෂර.