මූල ලකුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ගණිත.) සංඛ්‍යා මූලයක සංකේතය ; මූලීය සංකේතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. radical sign