මූලධාතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් නිර්මාණය වී තිබෙන මූලික අංග ; මූල ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. element
2. Log. elements