මූලරසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වෘක්ෂලතාවන්ගේ මුල්වල පිහිටි තිත්ත කටුකාදි විවිධ රසය.
2. ජීවීන්ගේ ශරීරය සෑදී තිබෙන කෝෂ තුළ පිහිටි ඝන වූ ද්රව්යය; ජීවරස දියරය.