මූලශිරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හෘදයේ දකුණු කර්ණක කෝෂයට රුධිරය ගමන් කරන ප්‍රධාන නාලය ; රුධිර වාහක ශිරාව.