මූල්ය පාලනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ආර්ථි.) ආයතනයකට අදාළ මුදල් කටයුතු නිසි පරිදි ක්රියාත්මක වන බවට වග බලා ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1267 ← මූල්ය පාලකයා මූල්ය වගකීම →