මූලාල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුල් අල ; මුල්වලින් හටගන්නා අල ; ආහාර සංචිත වූ මුල් සහිත ශාක විශේෂයක්.
2. මුල් භාගය ; මුල් වාසස්ථානය.