මූලික අන්තරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. උෂ්ණත්වමාන මාපාංකයක නිශ්චිත ලකුණු දෙකක් අතර ඇති අංශක ගණන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1268 ← මූලික අංශුවක කොටස මූලික අයිතිවාසිකම් →