මූවිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මූත්‍රාශය ; මූත්‍ර මාර්ගය.
2. ගර්භාෂයේ වැඩෙන කළලය ආරක්ෂාව සඳහා සෑදෙන ද්‍රව්‍ය රැස් කෙරෙන කෝෂයේ මුඛය.