මෘග රාජයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිවුපාවන්ගේ ප්‍රධානයා වන සිංහරාජයා.
2. මුව රැළක ප්‍රධානයා.