මෘගාක්ෂියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මුවන්ට බඳු ඇස් ඇති තැනැත්තිය ; මියුලැසිය ; කාන්තාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1270 ← මෘගහාර සපයනවා මෘගාධමයා →