මෘත්යු ලිඛිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පුද්ගලයකු සිය මරණයට පෙර තමාගේ හිමිකම් ආදිය පිළිබඳ ව ලියා සහතික කොට තබන පත්රය ; අන්තිම කැමති පත්රය.