මෘද්වංගියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඛණ්ඩනය නොදක්වන ගොලුබෙල්ලන්, මට්ටියන් හා බූවල්ලන් වැනි සිලෝමික සත්ත්වයන් ; ශරීරය ආවරණය කරන කටුවක් සහිත මෘදු ශරීර ඇති සත්ත්ව විශේෂයක්.