මෘදු යකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාබන් අඩු යකඩ ; චුුම්බකන ක්ෂේත්‍රය ඉවත් කළ විට චුම්බකත්වය ඉවත් වන යකඩ.